Home Search Results Lands Land with house Big House with a land for sale in Kandy 7.5 Acers

Big House with a land for sale in Kandy 7.5 Acers

Rs.75,000,000
Kandy
Digana
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 1,200.00Perch
7.60 ac

කාමර 5 ක් සහිත  තවත් කාමර සහිත විශාල නිවසක් ද   අක්කර 7.50  වත්තක් ද ඇත.  කරාබු ගස් 98ක් සහ දූරියන් ඇතුළු වෙනත් ගස් ද තිබේ.
මහනුවර රංගල  ප්‍රාදා න පාරට යාබද ව (කාපට්  පාර ) පිහිටා තිබේ. මහනුවර සිට 30km කි.  සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි.
ලංකාවේ තරු7 එකම හෝටලය ආසන්න ව  පිහිටා තිබේ. සංචාරක වියාපරය ට ඉතා සුදුසුය.  වැනිලා වගාව ට ද හිතකරය.  ඔප්පුවක් සහිත ස්වාභාවික  ජලපහරක් ද  අප සතුව තිබේ. රමණීය පරිසරයකි.
මෙම ප්‍රදේශය  රජය මගින් සංචාරක කලාපයක් කොටතිබේ. නකල්ස් කදුවැටිය එක් පැත්ත කී.  එය නැරඹීමට මෙතන සිට 6km කී.

6 Bedrooms (3 with attached bathrooms)
Fully tiled floors
Spacious indoor and outdoor living areas
Large parking area
Carpet approach road

Income-Generating Trees:
more than 85 mature clove trees
Additional trees: Jackfruit, Durian, and more
Quiet, cool climate ideal for relaxation or tourism
The land is facing Rangala Theldeniya main road.

ID: 65554
Published: April 25, 2025
Views: 84
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve