Home Search Results Backpack Beach hostal and amp; Raggae Bar at Galla

Backpack Beach hostal and amp; Raggae Bar at Galla

187 Galle Rd, Sri Lanka
Rs.4,000
Galle
Galle City

Backpack Beach hostal and amp; Raggae Bar at Galla

ගාල්ල පැත්තට යන්න ඉන්න අයට Rs.16,000 කට  Full Beach House එකක්ම. (Maxxium 10 pax) ලංකාව ඇතුලෙ Raggae Vibe එකට හදපු වෙනස්ම විදිහෙ තැනක් තමයි මේ… 🤩

මේ Backpack Beach hostal & Raggae Bar @Galla (Pitiwella)

මෙතන එකපාර 10 දෙනෙකුට අවශ්‍ය නවාතැන් පහසුකම් තියෙනවා. ඉතින් ඔයාලා කැමතිනම් ඔයාලා දහදෙනාටම රු. 16,000 කට නයිට් එකක් ඉන්න පුළුවන්. එහෙම ඉන්නවනම් එක්කෙනෙකුට රු. 1,600ක් වගේ පොඩි මුදලක් තමයි Charge වෙන්නෙ.. 🤩

කෑම බීම වගේ දේවල් එළියෙන් ගේන්නත් පුළුවන්. ඒ වගේම ලස්සනම ලස්සන Sea View Restaurant Area එකකුත් තියෙනවා. ඔයාලා Full Beach House එකම ගන්නවනම් මේ හැම පහසුකමක්ම ඔයාලට විතරක් Private විදිහට Use කරන්නත් පුළුවන්.

ℹ️ PACKAGE DETAILS.

✅ RO Double – 4,000 LKR (non a/c)

✅ RO Double – 5,500 LKR (a/c)

✅ Full Beach House (Maxxium 10 Pax

– 16,000 LKR

Birthday Parties, Office Parties වගේ අවස්ථාවන් වලටත් මෙතන Private විදිහට Arrange කරගන්න පුළුවන්. ඔයාලට එළියෙන් කෑම, Liquor, බයිට් එහෙමත් ගේන්න පුලුවන්.. 🤩

For more details –

☎️ +94 77 261 5718

(call or whatsapp)

Phone Number(LK): +94772,615,718
ID: 31361
Published: May 13, 2024
Views: 93
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve