22 Perch Land in Kotte, 300m from Raja Maha Wiharaya
කෝට්ටේ රජමහා විහාරය අසල පර්චස් 22ක ඉඩම විකිනීමට ඇත
+ කෝට්ටේ දුටුගැමුනු මාවතේ 50ම් දුරින් ඉඩම පිහිටා ඇත.
+ සුපර්මාර්කට් එකට විනාඩි 5යි
+ නිවාස ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
+ කෝට්ටේ ප්රධාන පාරට මීටර 200යි
+ඉතිහාසික කෝට්ටේ රජ මහා විහාරයට මීටර් 300කට අඩු දුරකි.
+ තලවතුගොඩ පාරට කිලෝ මීටර 1යි
+ නිරවුල් ඔප්පු සහිතය
මුදල් වුවමනක් හේතුවෙන් විකිනීමට ඇත.
පර්චස් එකක මිල රු. මිලියන 2.2යි.
ඔබගේ මිල යෝජනා ඉදිරිපත් කරන්න.
ඉඩම ඇවිත් බැලිය හැක.
මිල ගණන අඩු කරගැනීමට කතා කරගත හැක.
දැන්ම අමතන්න