Home Search Results Houses 6 Perch Land in Kotte, 400m to Raja Maha Wiharaya.

6 Perch Land in Kotte, 400m to Raja Maha Wiharaya.

120 Muththetuwa Rd, Sri Jayawardenepura Kotte 10100, Sri Lanka
Rs.18,000,000
Colombo
Kotte
Property Type: Houses
Bedrooms: 4
Land Size (Perches): 6.00Perch

6 Perch Land in Kotte, 400m to Raja Maha Wiharaya.

පර්චස් 6ක ඉඩම හා නිවසක් කෝට්ටේ රජමහා විහාරය අසල ඇත

නිවසේ,

*නිදන කාමර x 4

*බාත් රූම් x 2

*ලිවින්ග් රූම්

*කුස්සිය

+ කෝට්ටේ රජ මහා විහාරය අසල නිවස පිහිටා ඇත.

+ සුපර්මාර්කට් එකට විනාඩි 5යි

+ නිවාස ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.

+ඉතිහාසික කෝට්ටේ රජ මහා විහාරයට මීටර් 300කට අඩු දුරකි.

+ කෝට්ටේ ප්‍රධාන පාරට මීටර 500යි

+ තලවතුගොඩ පාරට කිලෝ මීටර 1යි

+ නිරවුල් ඔප්පු සහිතයි

පර්චස් එකක මිල රු. මිලියන 3යි.

ඉඩමේ වටිනාකමට පමනක් මුදල් ගෙවා මිලදී ගත හැක.

ඔබගේ මිල යෝජනා ඉදිරිපත් කර සුදුසු මිලකට කතා කරගත හැක.

ඉඩම ඇවිත් බැලිය හැක.

ඔබගේ මිල යෝජනා ඉදිරිපත් කරන්න.

දැන්ම වට්සැප්/ අමතන්න – 0786292204

Phone Number(LK): +94786,292,204
3 Phase electricity
Main line water
ID: 19039
Published: June 30, 2023
Views: 228
947 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve