Home Search Results Houses විකිණීමට ඇති අලුත්ම නිවස – මහරගම ගම්මාන පාර

විකිණීමට ඇති අලුත්ම නිවස – මහරගම ගම්මාන පාර

Gampaha
Gampaha City
Property Size: 3,620.00 ft²
Property Type: Houses
Land Size (Perches): 7.00Perch

විකිණීමට ඇති අලුත්ම නිවස – මහරගම ගම්මාන පාර

 

මහරගම ගම්මාන පාරේ අලුතෙන්ම ඉදිකළ මහල් 3ක නිවසක් විකිණීමට ඇත.

*නිවසේ වර්ග ප්‍රමාණය*: වර්ග අඩි 3620

*ඉඩමේ ප්‍රමාණය*: පර්චස් 7

🏠 *බිම් මහල – Ground Floor*

– Living & Dining Area / ජීවන සහ ආහාර ගැනීමේ ප්‍රදේශය

– නිදන කාමර 1

– නාන කාමර 1 / උණු වතුර පහසුකම් සමග

– සම්පූර්ණ Pantry එකක් / තේක්ක ලීයෙන් නිම කර ඇත

🏠 *පළමු මහල – 1st Floor*

– TV Lobby / රූපවාහිනී විවේකාගාරය

– විශාල බැල්කනියක්

– නිදන කාමර 3 / Master Bedroom එක AC සහිත අතර Attached Bathroom ඇත

– නාන කාමර 2 / උණු වතුර පහසුකම් සමග

🏠 *2 වන මහල.*

– TV Lobby / රූපවාහිනී විවේකාගාරය

– Bar Area / බාර් එක

– GYM Area / ව්‍යායාම් ශාලාව

– විශාල බැල්කනියක්

🏠 *3 වන මහල.*

– Rooftop / වහල උඩ තට්ටුව – ලස්සන දර්ශනයක් සමග

– සේවක නාන කාමරය

– ලස්සනට සම්පූර්ණයෙන් නිම කර ඇති උද්‍යානය

– ගරාජය / වාහන 2ක් නවතා ගැනීමට ඉඩ

– CCTV කැමරා

– Roller Gate & Wicket Gate / රෝලර් ගේට්ටුව සහ පොඩි ගේට්ටුව

– විශ්වාසදායී ත්‍රී-ෆේස් විදුලි සම්බන්ධතාව

– දොරවල්, ජනේල, Pantry සියල්ලම තේක්ක ලීයෙන් නිම කර ඇත

🔹 ඉහළ පදිංචි ප්‍රදේශයක්

🔹 අඩි 20 ක ටාර් පාර

📍 Highlevel Road එකට මීටර් 300යි

📍 මහරගම නගරයට මීටර් 800යි

📍 ජයවර්ධනපුර රෝහලට කිලෝමීටර් 3.5යි

📍 අපේක්ෂා රෝහලට කිලෝමීටර් 3යි

📍 බොරැල්ල පාරට කිලෝමීටර් 2යි

📍 රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ වලට ආසන්නයි

0722606814

ID: 83269
Published: July 17, 2026
Views: 91
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve