8 Acres Tea Escape
ලග එන නිවාඩුවට Family එකටම ගිහින් ඉන්න Sinharaja කිට්ටුව දෙනියායේ හදපු සුපිරිම Cabana එකක් තමා මේ ☘️😍🏡
තේ වත්තක පිහිටල තියෙන මේ වගේ luxury කබානා එකක නිවාඩුවක් ගත කරන්න තිබ්බොත් කොහොමද ? ☘️
මේ තමා 8 Acres Tea Escape. 🍃📌
සුන්දරත්වයෙන් පිරි, ලස්සනම තැනක නිවාඩුව ගත කරන්න!
දැන්ම වෙන්කරවා ගන්න!