Home Search Results Commercial Property Retail Shop/Service Station ව්‍යාපරික දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත

ව්‍යාපරික දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත

B413, Sri Lanka
Rs.22,500,000
Kandy
Kandy City
Property Size: 900.00 ft²
Property Type: Commercial Property
Property Type: Retail Shop/Service Station
Year Built: 2021

ව්‍යාපරික දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත

නුවර – රිකිල්ලගස්කඩ ප්‍රධාන පාරට මුහුනලා මාදන්වල පිහිටා ඇති මෙම වටිනා දෙමහල් ගොඩනැගිල්ල මෙම ව්‍යාපරය සමගවිකිණීමට ඇත. (සියලුම උපකරණ සහ භාණ්ඩ ඇතුලත්ව)මෙය 2021 වර්ෂයේ ගොඩනගන ලද අතර සියලුම construction drawings සහ architectural drawings ඔබට නිරීක්ෂණය කිරීමට හැකමෙම mini supermarket එකෙන් දිනකටරු.100,000 පමණ ආදායමක් ඇති අතර මුදල් හදිස්සියක් නිසා විකිණීමට තීරණය කර ඇතමිල ගණන් සාකච්චා කල හැක.

Phone Number(LK): +94769,306,521
Security system
ID: 18057
Published: May 24, 2023
Views: 207
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve