මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 200m දුරින් කාපට් පාරට මුහුණලා ඉදිකල නව දෙමහල් නිවස විකිණීමට…
Ref no= SUBA 0004017
(Home Lanka page)
Suranga
☎️0767817180
# Living + Dining
# kitchen (Pantry cupboard, Cooker + Hood)
# නිදන කාමර 03යි
# නානකාමර 02
# ගබඩා කාමරය , බැල්කනි, Roller Door, ඇතුලු අංගසම්පූර්ණව වැඩ අවසන් කල පර්චස් 8.5ක පිරිසිදු ඔප්පු සහ සියලූම අනුමැති සහිතව…
ලක්ශ 220 යි.
කොළඹ අවට ඇති ඉඩම් සහ ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180