බිංගිරිය කළුගම අක්කර 2ක ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: බිංගිරිය, කළුගම
💰 විකුණුම් මිල: රු. ලක්ෂ 120 (සම්පූර්ණ ඉඩම සඳහා)
🌿 ඉඩමේ විස්තර
- මුළු ඉඩම: අක්කර 2
- අක්කරයක පමණ පොල් වගාව සහ පලදාව ඇත.
- පොල් වගාවට ඉතා සුදුසු වැලි සහිත සරු පසක් ඇත.
- නිස්කලංක හා වගාවකට සුදුසු පරිසරයක්.
- සින්නක්කර ඔප්පු සහිතයි.
🌴 වගාවක් සඳහාත්, අනාගත ආයෝජනයක් සඳහාත් වටිනා ඉඩමකි.
📞 වැඩි විස්තර සඳහා ගැනුම්කරුවන් පමණක් අමතන්න.
076 473 3750