Home Search Results Houses බත්තරමුල්ල තලාහේන අවටින් දෙමහල් නිවසකට සැලසුම් කරන ලද slab එක දමා ඇති වටින නිවසක්.

බත්තරමුල්ල තලාහේන අවටින් දෙමහල් නිවසකට සැලසුම් කරන ලද slab එක දමා ඇති වටින නිවසක්.

Colombo
Battaramulla
Property Type: Houses

ගෙවන මුදලට සාධාරණ නිවසක්…..

 

ඉහළ නේවාසික පරිසරයක පිහිටි කොලබ නගරයට ඉතා ආසන්න බත්තරමුල්ල තලාහේන අවටින්  දෙමහල් නිවසකට සැලසුම් කරන ලද slab එක දමා ඇති වටින නිවසක්……

මිල ලක්ෂ 275 (මිල සාකච්ඡා කර ගතහැක)

275 million negotiable 

Call or whatsapp 0714789227 

Amal 

පර්චස් 10

කාමර 3 (master bed room with attach bathroom )

නාන කාමර 2

සාලය 

අන්ගසම්පුරන මුලුතැන් ගෙය 

සේවක වැසිකිලිය 

රෝලින් ෂටර් දෙකක් ඇත 

වාහන පාර්කින් ( 3 vhecle )

slab එක දමා ඇත.උඩ තව කාමර දෙකක් සාදා ගැනීමට හැකියාව ඇත.( පිටතින්ද උඩට යාමට හැකියාව ඇත)

සම්පූර්ණ ගඩොල් බිත්ති ( විකිණීම සඳහා සෑදූ නිවසක් නොවේ )

බත්තරමුල්ල කොළඹ බස් පාරට 300 m

බත්තරමුල්ල හන්දියට 2km

කොස්වත්ත 1 km

මාලබේ 1 km

Call or whatsapp 0714789227 

ID: 71860
Published: February 27, 2026
Views: 81
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve