නයිනමඩම බෝලවත්තෙන් වටිනා දෙමහල් නිවසක් මුදල් හදිස්සියකට ඉක්මනින් විකිණීමට ඇත.
ප්‍රධාන පාරට ඉතා ආසන්නව, නිස්කලංක හා වැදගත් වටපිටාවක පිහිටි සියලු පහසුකම් සහිත මෙම මනරම් නිවස වහාම විකිණීමට ඇත.
🔻 වාහන මාරු සලකා බැලේ.
නිවසේ විස්තර:
🔸 ස්ථානය: නයිනමඩම, බෝලවත්ත.
🔸 ඉඩම: පර්චස් 110 ක විශාල භූමි ප්‍රමාණයක්.
🔸 නිදන කාමර: 06
🔸 නාන කාමර: 02 (සේවක වැසිකිළියක් ද සහිතයි)
🔸 බැල්කනි: 02
🔸 මුළුතැන්ගෙය: 02
🔸 අමතර පහසුකම්: ඉඩකඩ සහිත වැරැන්ඩාව සහ ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම් (Car porch).
සුවිශේෂී කරුණු:
🔹 ප්‍රධාන පාරට (Main Road) මීටර් 100 ක ඉතා කෙටි දුරක් පමණි.
🔹 නිදහසේ කාලය ගත කිරීමට හැකි ඉතා විශාල ගෙවත්තක් සහිතයි.
🔹 පිරිසිදු ඔප්පු සහ නිරවුල් අයිතිය.
🚫 බෝකර්වරු අනවශ්‍යයි
🔻 මේ වටපිටාවේ පර්චසයක මිල සමාන්යෙන් ලක්ෂ 8ක් පමණ වේ.නමුත් විශේෂිත මිලකට මෙය පහසුවෙන් මිලදී ගත හැක.
වැඩිදුර විස්තර සඳහා සහ නිවස පරීක්ෂා කිරීමට ගැණුම්කරුවන් පමණක් අමතන්න:
☎️ 076 870 8388