තලංගම අකූරේගොඩ වැව පෙනෙන මානයේ වැව පාරට මුහුණලා පර්චස් 20 ක අගනා ඉඩමක් විකිණීමට ඇත.
Ref no= UD/YAL 0003993
(Home Lanka page)
Suranga
☎️0767817180
A valuable land of 20 perches is for sale facing the lake road in Talangama Akuregoda Lake
# පර්චස් එකකට අපේක්ෂිත මිළ ලක්ෂ 23.50 . දේපළ පරික්ෂා කිරීමෙන් පසු ම්ළගණන් සාකච්ඡා කරගත හැක .
23.50 lakh expected price per perch. Prices can be discussed after inspecting the property.
# අඩි 30ක පලළ පාරට මුහුණලා ඇත.
30 feet wide facing the road.
# අකූරේගොඩ හංදියට කීල්ස් සුපර් එකට ආසන්නතම දුර මීටර් 800.
The closest distance to Akuregoda Junction to Keel’s Super is 800 meters.
# පැලවත්ත හදියට 2.6 km.
2.6 km to the heart of Pelawatta.
# බත්තරමුල්ල හංදියට 3km.
3km to Battaramulla junction.
# තලවතුගොඩ හංදියට 3km.
3km to Talavathugoda Junction.
# අතුරුගිරිය අධිවේගී පිවිසුමට 4 km.
4 km to Athurugiriya highway entrance.
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180