(මිලදී ගැනීම සඳහා අමතන්න. 0775232234 / 0713519585 / 0718992470)
ගාල්ල කරාපිටිය,ගොඩකන්ද පාරේ ඉතා වටිනා ඉඩමක් විකිණීමට තිබේ.
කරාපිටිය නගරයට කි.මී.1.7ක් සහ ගාල්ල බද්දේගම මාර්ගයට හා ලබුදූව මන්සන්දියට කි.මී.1.5ක දුර ඇත. අදිවේගී මාරගයට ආසන්න පිවිසුම, ලංකාවේ ජාතික රෝහලකට ආසන්නයේ ඉහලම රජයේ හා පුද්ගලික සෞඛ්‍යය පහසුකම් ලබා ගත හැකි වීම, ලංකාවේ ඉහලම අද්‍යාපනික වටිනාකමක් සහිත ගාල්ලේ ප්‍රදාන පෙලේ පාසල් ආසන්නයේ පිහිටීම, සුන්දර වෙරලත් ඉහල සංචාරක ආකරශනයක් සහිත දකුණු ලකේ අග නගරයට ඉක්මනින් ලගා විය හැකි වීම.
සින්නක්කර නිරවුල් ඔප්පු සහිත කොටු හැඩැති ඉඩමකි. නිස්කලංක පරිසරය. ඉඩම ඉදිරියේ තාර පාර සහ ජලය, විදුලිය හා ෆයිබර් පහසුකම් ඇත. භාවිතා කර නොමැති ඉඩමකි. විකිණුම් මිල පර්චස් 10 ටම ලක්ෂ 53කි. (මිල ගනන් කතා කරගත හැක)
(සියලුම නාගරික පහසුකම් ලංකාවේ ප්‍රදාන නගරයක් තුල විදින අතර තුර නිස්කලංක පරිසරය විදීමට කැමති අයට විශේෂයි).