Home Search Results Lands Land with house ගම්පහ බැලුම්මහර නිවසක් සමඟ පර්චස් 17.5ක් විකිණීමට

ගම්පහ බැලුම්මහර නිවසක් සමඟ පර්චස් 17.5ක් විකිණීමට

Gampaha
Gampaha City
Property Type: Lands
Property Type: Land with house

ගම්පහ බැලුම්මහර නිවසක් සමඟ පර්චස් 17.5ක් විකිණීමට

නුවර පාරට මීටර් 150ක් පමණක් දුරින් පිහිටි අගනා දේපළක් හදිසි විකිණීමට.

දේපළේ විස්තර

  • ඉඩමේ ප්‍රමාණය: පර්චස් 17.5
  • නිදන කාමර: 3
  • නාන කාමර/වැසිකිළි: 1
  • සේවක නාන කාමර/වැසිකිළි: 1
  • මුළුතැන්ගෙය: 2
  • විශාල සාලය: වර්ග අඩි 420
  • ඉස්තෝප්පුව: වර්ග අඩි 220
  • නිවස ඇතුළත හා පිටත අලුතින් සිවිලිම් සකස් කර ඇත.
  • නිවස, කාමර සහ ඉස්තෝප්පුව සම්පූර්ණයෙන්ම අලුතින් ටයිල් කර ඇත.
  • අඩි 5ක් උස වට තාප්ප
  • ඇතුල්වීම හා පිටවීම සඳහා ශක්තිමත් විශාල ගේට්ටු 2ක්

පහසු ප්‍රවේශය

  • නුවර පාරට – මීටර් 150
  • කිරිල්ලවලට – කි.මී. 3
  • බැලුම්මහරට – කි.මී. 2
  • මිරිස්වත්තට – කි.මී. 3
  • ගම්පහ රවුමට – කි.මී. 5
  • වැලිවේරිය නගරයට – කි.මී. 4

මිල

රු. මිලියන 24.5 (ලක්ෂ 245)

වැඩි විස්තර සඳහා අමතන්න: 077 081 9016

ID: 85379
Published: September 5, 2026
Views: 89
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve