Home Search Results Houses කඩවතින් නිවසක් ඉක්මනින් විකිණීමට

කඩවතින් නිවසක් ඉක්මනින් විකිණීමට

Gampaha
Gampaha City
Property Type: Houses

කඩවතින් නිවසක් ඉක්මනින් විකිණීමට

කඩවත ප්‍රදේශයෙන් ඉඩමක් සහ නිවසක් සොයන ඔබට කදිම අවස්ථාවක්. කඩවත අධිවේගී පිවිසුමට ආසන්නව, නුවර පාරට මීටර් 350ක් පමණක් දුරින් පිහිටි නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.

📍 ස්ථානය

  • නුවර පාරට මීටර් 350යි
  • කඩවත අධිවේගී පිවිසුමට ආසන්නයි
  • සුපිරි වෙළඳසැල් සහ පාසල් ආසන්නයේ

🏠 නිවසේ විස්තර

  • ඉඩම: පර්චස් 12
  • නිදන කාමර: 3
  • කුස්සි: 1
  • වොෂ්රූම්: 2
  • සම්පූර්ණ වට තාප්ප සහිතයි

💰 මිල: ලක්ෂ 148/- (රු. මිලියන 14.8)

📞 වැඩි විස්තර සඳහා: 0770819016

ID: 85391
Published: September 5, 2026
Views: 91
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve