Home Search Results Houses අතුරුගිරිය නවීන තත්ත්වයේ ඇති මෙම අගනා නිවස විකිණීමට.

අතුරුගිරිය නවීන තත්ත්වයේ ඇති මෙම අගනා නිවස විකිණීමට.

Colombo
Athurugiriya
Property Type: Houses

අතුරුගිරිය නවීන තත්ත්වයේ ඇති මෙම අගනා නිවස විකිණීමට.

අතුරුගිරිය 697 බස් පාර ආසන්නයේ අවුරුදු තුනක් පදිංචි වී සිටි නවීන තත්ත්වයේ ඇති මෙම අගනා නිවස විකිණීමට.

Ref no= ALVI 0004079

(Home Lanka page)

Suranga

☎️0767817180

♦️පර්චස් 08

♦️නිදන කාමර 3 (master bed room with attach bathroom and Ac

♦️bathroom 02

♦️සේවක වැසිකිලි නාන කාමර

♦️සාලය ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන  මුලුතැන් ගෙය ,,,

♦️සම්පූර්ණයෙන් ටයිල්

සම්පූර්ණයෙන් සිවිලිම

වැරන්ඩාව

ෆිනිශින් වහල

නල ජලය

වට තාප්ප රෝලර් ගෙට්ටු

Cctv කැමරා

වාහන parkin

පිරිසිදු ඔප්පු ප්ලෑන් coc

බෑන්ක් ලොන් පහසුකම්

♦️♦️අපේක්ෂිත මිල ලක්ශ 185 /=(මිල සාකච්චා කර ගත හැක )

♦️697 අතුරුගිරිය හෝමාගම කඩුවෙල බස් පාරට 300 ම්

♦️අතුරුගිරිය හන්දියට 3.5 කි.ම්

♦️මාලබේට 06 කි.මී

♦️කඩුවෙලට 6.5 කි.මී

♦️(සියලුම බාන්ඩ හා සේවා පහසුකම් නිවස ආසන්නයේ ඇත ) බැංකු සුපර් මාකට් සියලු දේ.v

ID: 68116
Published: May 19, 2025
Views: 84
767 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve