අතුරැගිරිය හබරකඩ වෙන්දේසි ඉඩමක පිහිටි පාවිච්චි කරන ලද නිවසක් විකිනිමට ඇත.
ලක්ශ 85/=(මිල සාකච්චා කර ගත හැක )
8.5 million negotiable
පර්චස් 10
කාමර 3
නාන කාමර 1
වැරන්ඩාව
වාහන පාර්කින්
මුලුතැන්ගෙය
වට තාප්ප ගේට්ටු
බිම් සවිය ඔප්පු
අඩ් 20 පාර
698බස් පාරට 300 ම්
697 බස් පාරට 800 ම්
හබරකඩ හන්දියට 1.7 කිම්
අතුරැගිරිය නගරයට 4 කිම්