LAND FOR SALE – MALABE | WELIWITA
මාලබේ හා කඩුවෙල නගර අතර, වැලිවිට සාම උයන නිවාස සංකීර්ණයේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට.
ඉඩමේ විස්තර
විශේෂ ස්ථානීය පහසුකම්
පවුලේ නිවසක් ඉදිකිරීමට මෙන්ම අනාගත ආයෝජනයක් සඳහාද ඉතා සුදුසු වටිනා ඉඩමකි.
වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp:
077 707 7888
072 307 7888
නිස්කලංක නේවාසික පරිසරයක් සහ නගරයට පහසු ප්රවේශයක් සහිත වටිනා ආයෝජන අවස්ථාවක්!