HOUSE FOR SALE – POTHUARAWA
🏡 පොතුඅරාව, කැකුනුගහවත්ත පාරෙන් වටිනා දෙමහල් නිවසක් විකිණීමට!
📍 බත්තරමුල්ල – පැලවත්ත හරහා පහසුවෙන් ළඟාවිය හැකි නේවාසික ප්රදේශයක පිහිටා ඇත.
නිවසේ සහ ඉඩමේ විස්තර
ප්රවාහන පහසුකම්
ආසන්නයේ ඇති පහසුකම්
නිස්කලංක හා වැදගත් නේවාසික පරිසරයක පිහිටි මෙම නිවස පවුලේ පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයක් සඳහාද කදිම අවස්ථාවකි.
විකුණුම් මිල: රු. මිලියන 34.5 (සාකච්ඡා කළ හැකිය)
📞 Call / WhatsApp:
077 707 7888
072 307 7888
නිවස නැරඹීම සඳහා වේලාවක් කලින් වෙන්කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඉඩම, නිවස සහ පහසු ප්රවේශය — ඔබේ පවුලේ අනාගතයට වටිනා ආයෝජනයක්!