240 perches (1.5 acres) of valuable rubber land for sale in Hanwella, Colombo District.
Prime location with clear title deeds (suitable for quick transaction).
Ideal for residential plot development (blocking out), industrial use, or agricultural investment.
Good road access with electricity and water availability nearby.
Looking for a genuine buyer willing to settle the full amount in cash. Price negotiable after physical inspection. Direct buyers or property developers preferred.
කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි පර්චස් 240 ක (අක්කර 1.5) වටිනා රබර් ඉඩම විකිණීමට ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු (ඉක්මන් ගනුදෙනු සඳහා ඉතා සුදුසුයි).
පදිංචියට, කොටස් කර විකිණීමට (Blocking out) හෝ කෘෂිකාර්මික/කාර්මික ආයෝජනයකට ඉතා යෝග්‍ය වේ.
හොඳ පාරවල්, විදුලිය සහ ජල පහසුකම් සහිතයි.
සම්පූර්ණ මුදල් එකවර ගෙවා ඉක්මනින් මිලදී ගන්නා අයෙකුට ලබා දේ. ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක. (කරුණාකර නියමිත ගැණුම්කරුවන් පමණක් අමතන්න).