Single Story House for Rent in Korathota, Athurugiriya, Malabe
✨ Property Features:
🛏️ 2 Bedrooms
🚿 Attached bathroom for the master bedroom
🛋️ Spacious living room & Veranda
🍳 Modern pantry layout
🏠 Fully tiled flooring & finished ceiling
🌀 Ceiling fans installed in all rooms
🚗 Ample vehicle parking space
🌳 Quiet, calm, and secure residential environment
🛋️ Available with or without furniture
📍 Convenient Access:
3.5 km to Malabe
2.0 km to Athurugiriya
5.0 km to Kaduwela
කොරතොට, අතුරුගිරිය ප්‍රදේශයේ තනිමහල් නිවසක් බදු දීමට
කොරතොට, ගල්වරුස පාරේ සියලුම පහසුකම් සහිත තනිමහල් නිවසක් බදු දීමට ඇත.
✨ නිවසේ විශේෂාංග:
– 🛏️ නිදන කාමර 02
– 🚿 ප්‍රධාන නිදන කාමරයට යාබද නාන කාමරය
– 🛋️ සාලය
– 🍳 පෑන්ට්‍රිය
– 🌿 ආලින්දය
– 🏠 සම්පූර්ණයෙන්ම ටයිල් කළ බිම
– 🏗️ සිවිලිම සකසා ඇත
– 🌀 සියලුම කාමර සඳහා විදුලි පංකා
– 🚗 රථ වාහන නැවැත්වීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ
– 🌳 පදිංචියට ඉතා සුදුසු නිසංසල හා සාමකාමී පරිසරයක්
– 👩❤️👨 යුවළක් සඳහා විශේෂයෙන් සුදුසුයි