Home Search Results Houses 24-PERCH PRIME DEVELOPMENT LAND HOUSE FOR SALE NUGEGODA

24-PERCH PRIME DEVELOPMENT LAND HOUSE FOR SALE NUGEGODA

Rs.120,000,000
Colombo
Nugegoda
Property Size: 1,800.00 ft²
Property Type: Houses
Bedrooms: 4
Land Size (Perches): 24.00Perch

24-PERCH PRIME DEVELOPMENT LAND + HOUSE FOR SALE — NUGEGODA

📍Nalandarama Road, Nugegoda — conveniently located on the road near the National Transport Medical Institute, within a highly sought-after residential and commercial area.

⭐️Property Details

* Land Extent: 24 Perches

* Frontage: 80 Ft

* Length: 86 Ft

* Access: Two-way access

* Existing Old House: 4 Bedrooms

* Bathrooms: 4 — 3 Attached + 1 Common

* Spacious Living & Dining Areas

* Pantry Kitchen

* Well

* Front Garden

* 2,000L Extra Water Tank

* Electricity & Water Connections

* Clear Title & Deed

* 2-Vehicle Garage

⭐️BUY AS ONE PROPERTY OR TWO BLOCKS

The 24-perch land can be divided into two separate 12-perch blocks.

👉Option 1: Purchase the entire 24 perches

👉Option 2: Purchase one 12-perch block

👉Option 3: Purchase both 12-perch blocks

💰Price: Rs. 5 Million per perch — Negotiable

📍SUPER-CONVENIENT LOCATION

🚗Only 350m to Nugegoda Flyover

🏥Close to National Transport Medical Institute

🏫Close to St. John’s College, Nugegoda

🏢Close to CIB Nugegoda

🛍️Easy access to Nugegoda town and surrounding amenities

📞Contact for more details & viewings

Shalitha: 070 196 3884

Sachinda: 071 176 1718

———————————————————————————

🏡නුගේගොඩ නාලන්දාරාම පාරේ පර්චස් 24ක නිවසක් සමග ඉඩමක් විකිණීමට!

නිවාස ව්‍යාපෘතියකට, ආයෝජනයකට හෝ සංවර්ධනයකට කදිම අවස්ථාවක්!

📍ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) අසල නාලන්දාරාම පාරේ පිහිටා ඇති මෙම ඉඩම සහ නිවස, නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රධාන ස්ථාන වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකි, ඉහළ වාණිජ වටිනාකමක් සහිත දේපළකි.

⭐️දේපළ විස්තර

* ඉඩම් ප්‍රමාණය: පර්චස් 24

* ඉදිරිපස පළල: අඩි 80

* දිග: අඩි 86

* දෙපසින්ම වාහන ප්‍රවේශය

* පැරණි නිවසක් සහිතයි

* නිදන කාමර 4

* නානකාමර 4 — Attached 3 / Common 1

* විශාල Living & Dining Area

* Pantry Kitchen

* ළිඳ

* ලීටර් 2,000ක අමතර ජල ටැංකිය

* ඉදිරිපස Garden එක

* විදුලිය සහ ජල සම්බන්ධතා

* වාහන 2ක් සඳහා Garage

* නිරවුල් ඔප්පු සහ හිමිකම්

👉පර්චස් 24ම එකවර මිලදී ගත හැකියි

👉පර්චස් 12 බැගින් කොටස් දෙකක් ලෙස වෙන් කර මිලදී ගැනීමටත් හැකියි

👉අවශ්‍ය නම් එක් පර්චස් 12ක කොටසක් පමණක් මිලදී ගැනීමේ හැකියාව ඇත.

💰මිල: පර්චසයක් රු. මිලියන 5 සිට — සාකච්ඡා කළ හැකියි

🚗නුගේගොඩ Flyover එකට මීටර් 350ක් පමණයි

🏥National Transport Medical Institute – මීටර් 300කි.

🏫St. John’s College, Nugegoda – මීටර් 300කි.

🏢CIB Nugegoda – මීටර් 300කි.

🛍️නුගේගොඩ නගරයට සහ සියලුම පහසුකම්වලට පහසුවෙන් ළඟා විය හැකියි.

📞වැඩි විස්තර සහ නැරඹීම සඳහා අමතන්න:

Shalitha: 070 196 3884

Sachinda: 071 176 1718

3 Phase electricity
Garage
Kitchen
Main line water
Private Garden
ID: 86098
Published: September 18, 2026
Views: 83
PR Realty PR Realty
Janatha Mawatha, Boralesgamuwa 10290
070 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve