DANKOTUWA LAND

Rs.9,400,000
Puttalama
Dankotuwa
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 20.00Perch

DANKOTUWA LAND

🫵ඔබත් දංකොටුව නගරයට ආසන්නයෙන්, නිදහස් පරිසරයක පදිංචියට හෝ ආයෝජනයට සුදුසු ඉඩමක් සොයනවාද? මෙන්න ඊට හොඳම අවස්ථාව!

🌟 වයඹ පළාත

🌟 පුත්තලම දිස්ත්‍රික්කය

🌟 ආසන්න නගරය – දංකොටුව

🏡පදිංචියට හෝ අනාගත ආයෝජනයට ඉතාමත් සුදුසු ඉඩමකි.

⭕ පර්චස් 20

⭕ පර්චසයක් රු. 475,000/=

(මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය)

🟦 ඉඩමේ සිට,

​🏥 දංකොටුව රෝහලට මීටර් 300 යි

​🏛️ දංකොටුව රජයේ කාර්යාලවලට මීටර් 300 යි

​🏫 දංකොටුව බාලිකා විද්‍යාලයට මීටර් 500 යි

​🏙️ දංකොටුව නගරයටම මීටර් 500 යි

☎️දැන්ම අමතන්න:

📞 077 532 5885

ID: 86083
Published: September 18, 2026
Views: 81
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve