ගම්පහ බැලුම්මහර නිවසක් සමඟ පර්චස් 17.5ක් විකිණීමට
නුවර පාරට මීටර් 150ක් පමණක් දුරින් පිහිටි අගනා දේපළක් හදිසි විකිණීමට.
දේපළේ විස්තර
- ඉඩමේ ප්‍රමාණය: පර්චස් 17.5
- නිදන කාමර: 3
- නාන කාමර/වැසිකිළි: 1
- සේවක නාන කාමර/වැසිකිළි: 1
- මුළුතැන්ගෙය: 2
- විශාල සාලය: වර්ග අඩි 420
- ඉස්තෝප්පුව: වර්ග අඩි 220
- නිවස ඇතුළත හා පිටත අලුතින් සිවිලිම් සකස් කර ඇත.
- නිවස, කාමර සහ ඉස්තෝප්පුව සම්පූර්ණයෙන්ම අලුතින් ටයිල් කර ඇත.
- අඩි 5ක් උස වට තාප්ප
- ඇතුල්වීම හා පිටවීම සඳහා ශක්තිමත් විශාල ගේට්ටු 2ක්
පහසු ප්‍රවේශය
- නුවර පාරට – මීටර් 150
- කිරිල්ලවලට – කි.මී. 3
- බැලුම්මහරට – කි.මී. 2
- මිරිස්වත්තට – කි.මී. 3
- ගම්පහ රවුමට – කි.මී. 5
- වැලිවේරිය නගරයට – කි.මී. 4
මිල
රු. මිලියන 24.5 (ලක්ෂ 245)
වැඩි විස්තර සඳහා අමතන්න: 077 081 9016