ගාල්ල,ගිංතොට සුපිරි වෙළඳ ව්‍යාපාරික දේපළක් විකිණීමට ඇත
දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන, සියලුම ගෘහ භාණ්ඩ සහිතව ඉහළම තත්ත්වයෙන් නඩත්තු කරන ලද වටිනා දේපළක් වහාම විකිණීමට ඇත.
දේපළෙහි විස්තර:
✅ කාමර: 5
✅ පහසුකම්: පිහිනුම් තටාකයක් (Swimming Pool), කාර්යාල කාමරයක්, ආලින්දය (Lobby), කුස්සිය සහ කෑම කාමරය
✅ අමතර පහසුකම්: වාහන නැවැත්වීමේ පහසුකම් සහ තෙකලා විදුලිය (3 Phase Electricity)
✅ පිහිටීම: ගාල්ල පාරට මීටර් 5ක් පමණක් දුරින්
✅ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 53.5
✅ නිරවුල් සින්නක්කර ඔප්පු සහා වෙරළ සංරක්ෂණ සියලුම ලියකියවිලි සහිතයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
🚫 අතරමැදියන් අවශ්‍ය නැත.
දේපළ පරීක්ෂා කිරීම සදහා දිනයක් වේලාවක් වෙන් කර ගැනීමට දැන්ම අමතන්න:
📞 076 870 8388