විකිණීමට ඇති අලුත්ම නිවස – මහරගම ගම්මාන පාර
මහරගම ගම්මාන පාරේ අලුතෙන්ම ඉදිකළ මහල් 3ක නිවසක් විකිණීමට ඇත.
*නිවසේ වර්ග ප්‍රමාණය*: වර්ග අඩි 3620
*ඉඩමේ ප්‍රමාණය*: පර්චස් 7
🏠 *බිම් මහල – Ground Floor*
– Living & Dining Area / ජීවන සහ ආහාර ගැනීමේ ප්‍රදේශය
– නිදන කාමර 1
– නාන කාමර 1 / උණු වතුර පහසුකම් සමග
– සම්පූර්ණ Pantry එකක් / තේක්ක ලීයෙන් නිම කර ඇත
🏠 *පළමු මහල – 1st Floor*
– TV Lobby / රූපවාහිනී විවේකාගාරය
– විශාල බැල්කනියක්
– නිදන කාමර 3 / Master Bedroom එක AC සහිත අතර Attached Bathroom ඇත
– නාන කාමර 2 / උණු වතුර පහසුකම් සමග
🏠 *2 වන මහල.*
– TV Lobby / රූපවාහිනී විවේකාගාරය
– Bar Area / බාර් එක
– GYM Area / ව්‍යායාම් ශාලාව
– විශාල බැල්කනියක්
🏠 *3 වන මහල.*
– Rooftop / වහල උඩ තට්ටුව – ලස්සන දර්ශනයක් සමග
– සේවක නාන කාමරය
– ලස්සනට සම්පූර්ණයෙන් නිම කර ඇති උද්‍යානය
– ගරාජය / වාහන 2ක් නවතා ගැනීමට ඉඩ
– CCTV කැමරා
– Roller Gate & Wicket Gate / රෝලර් ගේට්ටුව සහ පොඩි ගේට්ටුව
– විශ්වාසදායී ත්‍රී-ෆේස් විදුලි සම්බන්ධතාව
– දොරවල්, ජනේල, Pantry සියල්ලම තේක්ක ලීයෙන් නිම කර ඇත
🔹 ඉහළ පදිංචි ප්‍රදේශයක්
🔹 අඩි 20 ක ටාර් පාර
📍 Highlevel Road එකට මීටර් 300යි
📍 මහරගම නගරයට මීටර් 800යි
📍 ජයවර්ධනපුර රෝහලට කිලෝමීටර් 3.5යි
📍 අපේක්ෂා රෝහලට කිලෝමීටර් 3යි
📍 බොරැල්ල පාරට කිලෝමීටර් 2යි
📍 රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ වලට ආසන්නයි
0722606814