කළුතර පයාගල සදතැන්න ගාඩ්න්ස්
බිම් කොටසම ලක්ෂ 10 සිට( අන්තිම ඉඩම් කැබලි 5)
මේ මිලට ඉඩමක් හොයනවා නම්… අදම බලන්න!
නිදහස්, නිස්කලංක පරිසරයක
ඔබේ සිහින නිවස හදන්නත්,
අනාගතයට ලාභදායී ආයෝජනයක් කරන්නත් සුපිරි අවස්ථාවක්!
දේපළේ විශේෂතා
ගාළු පාරට 1.5 Km
කළුතරට 6.5 Km
දොඩංගොඩ පිවිසුමට 10 Km
පයාගල දුම්රියපලට 2 Km
ගංවතුර නැති,ප්‍රදේශිය සභා අනුමැතිය ලද ඉඩමකි….
50% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවීමේ පහසුකම්.
බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
මේ වගේ මිලකට ඉඩම් වැඩි කාලයක් Market එකේ රැඳෙන්නේ නැහැ. අදම විමසන්න
අමතන්න:0773 455 488
0771598997(Call WhatsApp)