අඩක් වැඩ අවසන් කර ඇති අගනා දෙමහල් නිවස හදිසි මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකුණනු ලැබේ..
කඹුරුගමුව, මැදගොඩ හන්දියට 300m දුරින් පිහිටයි
ගාලුපාරට 1km
ලැබීම base hospital එකට 700m
කඹුරුගමුව railway station එකට 1km
ප්‍රධාන බස් පාරට 300m
නිවසේ ඉතිරි වැඩ සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය සමග rollor door එකක් සහ CCTV පද්ධතියක් තිබේ
පලමු මහල: කාමර 2,කෑම කාමරය,සාලය, washroom 1
දෙවන මහල: නිදන කාමර 3,TV Area 1, washroom 1
නිරවුල් ඔප්පු සමඟ ඉඩම පර්චස් 7.66
මුලු වටිනාකම කෝටි 1.90(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
විමසීම් -0717731681
0710377070