හොරණ ඉඩම ඉක්මනට විකිණේ – හෝටල් සහ ව්‍යාපාර සඳහා

ඔබත්

නිවසක් සෑදීමට,

ව්
යාපාර ස්ථානයකට,

ඉදිකිරීම් කටයුත්තකට

ඉඩමක් සොයන්නෙක්ද…???

එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්…

හොරණ-කොළඹ (R/N-120) ප්
රධාන මාර්ගයට 100m ක් නුදුරින්,කුඹුක බටහිරින්…

නිස්කලංක පරිසරයක පිහිටි පර්: 74ක අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට…
1.

ගෙවන මුදලට වඩා වටිනා බිම් කොටසක්…
2.

නිරවුල් පැහැදිලි සින්නක්කර ඔප්පු…
3.

පුළුල් ප්
රවේශ මාර්ග…
4.

සියළු අවශ්
යතා අතේ දුරින්ම…
5.

ආර්ථික බෝග වගාකර ඇති ඉඩම…

(ගල් තලාවක් හා බෑවුම් සහිත ඉඩම,

හෝටල් පරිශ්
රයකට වුවත් ඉතා සුදුසුයි…)

පර්.1ක් Rs.162000ක් පමනයි…

වැඩි විස්තර සදහා අමතන්න. (sathis- 075 9737898)

මේ අනගි අවස්ථාව මගහැර ගන්න එපා…