මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකිිරනයක තෙවන මහලෙ පිහිට් අන්ගසම්පුරන නිවසක් විකිණිිමට ඇත.
( ගෘහ භාණ්ඩ කිිපයක් සමග)
17 million negotiable
ලක්ෂ 170 මිල සාකච්චා කර ගත හැක
Call or whatsapp 0714789227
Amal
ව.අඩි 950
කාමර 2
පැන්ටිු කබඩ් සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය …
නාන කාමරය
සාලය
මුළු නිවසම වායු සමනය කර ඇත,,
සම්පූරනයෙන් ටය්ල්
සම්පූරනයෙන් සිවිලිම
සිවිලිමි ෆැැන්
කාමරය තුළ සවිකරඇති විශාල ලිි කබඩි එක
නිවසට පමණක් හිමි ගරාජය
පිරිසිදු ඔප්පු
( නිවස බැලිිමට පෙර ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න )
ගාලු පාරට දුර මි 650
දුමිරිය ස්ථානයට 1 කිමි
( ෆුඩ් සිටි,පෙටුල් ෂෙඞ්,පාසල්,පල්ලි,කෝවිල් ,වෛද්‍ය මධ්‍යස්ථාන,සියලුම භාණ්ඩ හා සේවා නිවසේ සිට 1 කි.මි ඇතුලත )