🏡 ගෙස්ට් හවුස් එකක් විකිණීමට – කොට්ටාව, පන්නිපිටිය හා රුක්මල්ගම ආසන්නයේ
කොට්ටාව අධිවේගී පිවිසුමට, පන්නිපිටියට සහ රුක්මල්ගමට ආසන්නව පිහිටි, බලපත්ර සහිත ගෙස්ට් හවුස් එකක් විකිණීමට ඇත.
නිවසක් ලෙස හෝ වෙනත් ව්යාපාරයක් සඳහාද සුදුසු වටිනා දේපළකි.
✨ දේපළේ විශේෂාංග
📐 මුළු ඉඩම පර්චස් 22යි
⚡ තෙකලා විදුලිය
❄️ A/C පහසුකම්
💧 ජල පහසුකම්
🚗 වාහන නැවැත්වීමේ පහසුකම්
🌳 නිස්කලංක පරිසරය
🛣️ කාපට් පාරට මුහුණලා පිහිටා ඇත
🚌 ප්රධාන බස් මාර්ගයට මීටර් 300ක් පමණ දුරින්
වෙන් වෙන්ව මිලදී ගැනීමටත් අවස්ථාවක්!
මුදල් අවශ්යතාවයක් හේතුවෙන් කොටස් වශයෙන් විකිණීමටද සලකා බැලේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
077 497 2411
011 285 1513