මේ වෙන කොහෙවත් නෙවෙයි… ලංකාවේ ප්‍රේමණීයම නගරය වන නුවර 🥰
මේ Mount Blue Kandy 🏡
මුලු නුවරම පේන View එකකුත් එක්කම, 🏔 නුවර තියන සුපිරිම Infinity Pool එක තියෙන්නෙ මෙතන. හැම Room එකකටම මහවැලි ගඟත්, Knuckles Mountain එකත් එක්ක ලස්සනම View එකක් තියෙන්නේ. මේක Honeymoon යන්න නම් මරු. 😍❤️☘️
මෙතන Hightea එහෙමත් Serve කරනවා 🥰
✅ Deluxe Double Room
Bed & Breakfast Rs. 18,500
Half Board Rs. 21,800
වැඩි විස්තර කෝල් එකක් දීලාම දැනගන්න අනිවාර්යයෙන්
Reservations
081 222 1686 📞
——————–
ඔයාලගේ හොටෙල් වල විස්තරත් අපේ පිටුවේ පලකරවා ගැනීමට අපේ Page එකේ Whatsapp එකක් දාන්න ❤️
Follow the Travelfreaks Hotel Offers ❤️☘️😱🍃 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va9GFbC7dmebngtNgW3U
#VisitSriLanka #SriLankaTravel #ExploreSriLanka #SriLankaNature #DiscoverSriLanka #BeautifulSriLanka #SriLankaAdventure #WanderSriLanka #SriLankaBeaches #SriLankaMountains #SriLankaWildlife #CeylonParadise #SriLankaVacation #AsiaTravel #TropicalParadise #IslandLife #SriLankaJourney #TravelSriLanka #SriLankaHoliday #UnseenSriLanka