Land for sale in Kadawatha

Rs.4,500,000
Gampaha
Kadawatha
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 12.00Perch

කඩවත, පරකන්දෙනිය හෙට්ටිකන්ද පාරේ පිහිටි පර්චස් 12 ක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට. කොළඹ නුවර පාරට කිලෝමීටර් 2 යි. ඇල්දෙනිය අධිවේගී මාර්ගයට විනාඩි පහයි. අඩි 15ක් පළල ඉඩමට පිවිසුම් මාර්ගය. ගස් කොලං සහිත ඉතාමත්ම නිස්කලංක පරිසරයක ඉඩම පිහිටා ඇත. ජලය, විදුලිය, පිරිසිදු නිරවුල් ඔප්පු. call 0775015507

ID: 62571
Published: April 1, 2025
Views: 120
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve