️කටුකුරුන්ද ආපිකෝ සුපිරි වෙලඳසැල අසල පචස් 10.6 ක ඉඩම සමග නවීන පන්නයට නිමයූ දෙමහල් නිවසක් විකිණීමටඇත.නිස්කලංක පරිසරයකින් යුක්තයි️
ශික්ෂන රෝහල්,පෞද්ගලික රෝහල්,ඉන්දන පිටවුම්හල්,සුපිරි වෙලඳසැල්(Arpico,Cargills,Keells),ජාතික පාසල්, රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු විනාඩි 5ත් 10ත් අතර ලඟාවිය හැකි දුරින්…
ගාල්ල කොලඹ ප්‍රධාන පාර පේන දුරින්(35m)
කළුතර නගරයට 3km
නාගොඩ ශික්ෂන රෝහලට 2.5km