Home Search Results Houses මාලඹේ සුදර්ශන මාවතේ අඩක් නිමකළ දෙමහල් නිවසක් ඉඩමේ වටිනාකමට ඉක්මනින් විකිණීමට.

මාලඹේ සුදර්ශන මාවතේ අඩක් නිමකළ දෙමහල් නිවසක් ඉඩමේ වටිනාකමට ඉක්මනින් විකිණීමට.

Colombo
Malabe
Property Type: Houses

මාලඹේ සුදර්ශන මාවතේ අඩක් නිමකළ දෙමහල් නිවසක් ඉඩමේ වටිනාකමට ඉක්මනින් විකිණීමට.

Ref no= Mi 0003877

Home Lanka

Suranga

☎️0767817180

පර්චස් 1-ලක්ෂ 23*

(මිල ගණන් කතා කරගත හැක)

කඩුවෙල මාලඹේ 177 බස් මාර්ගයට මීටර් 200.

නව නුවර පාරට 400m

මාලබේ කඩුවෙල නගරයන්ට විනාඩි 05න්

කොතලාවල අධිවේගී පිවිසුමට විනාඩි 05න්

ජතික සහ අන්තර්ජාතික පාසැල් ඇතුළු SLIIT,Horizon, Cinec පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ක්ශණික පිවිසුම්….

සින්නක්කර නිරවුල් ඔප්පු👍

ඉඩම සහ පවතින ගොඩනැගිල්ල සඳහා නගර සභා අනුමැතිය👍

වාහන නැවැත්වීමේ පහසුකම්😍

පොල් ගස් 04ක් සහ තැඹිලි ගස් 01ක් ඇතුලුව,

*පර්චස් 1-ලක්ෂ 23*

(මිල ගණන් කතා කරගත හැක)

පර්චස් 13 ක ස්ලැබ් දැමූ අඩක් වැඩ නිම කරන ලද නිවසක් සහ සම්පූර්ණයෙන් වැඩ නිම කරන ලද ඇනෙක්ස් එකක් සහිතයි

කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න

0767817180

ඔබ අපගේ  home Lanka Facebook පිටුව හෝ සනුක් දේපල වෙලදාම් Facebook පිටුව හරහා පිවිස විකිණීමට ඇති නිවාස සහ ඉඩම්  නැරබීමට හැක.

(Genuine buyers only)

ID: 52695
Published: January 15, 2025
Views: 147
767 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve