Home Search Results Villa Cinnamoon Castle

Villa Cinnamoon Castle

Galle
Galle City

Villa Cinnamoon Castle

𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟 𝗢𝗙𝗙𝗘𝗥!!!

#ගාල්ල පැත්තට එන Family / Friends / Office set වලට  හරියටම ගැළපෙන තැන.    එකපාර 15 දෙනෙකුට ඉන්න පුළුවන් Entire Villa එකම රු. 21,000 කට ගන්න පුලුවන් #බජට්_place එකක්.🤩 මේ VILLA CINNAMOON CASTLE  @HIKKADUWA  😮🌿🐬🦀🐦🐙🐠🌻🍃*

*යාලුවෝ ටික මෙන්ශන් කරලාම ගමු…😼*

✨ Escape to Serenity:

Nestled in a calm, green environment, Villa Cinnamoon Castle is the perfect retreat for families, friends, or small groups. Only 30 minutes from Galle City and 6 minutes to Hikkaduwa, this budget-friendly villa ensures a cozy, relaxing stay close to the beach and other attractions.

🍃🌊🪸🐬🐢🦀🌾

මෙතන Rooms ඔක්කොම 5ක් තියෙනවා.  එකපාර 15 කට පහසුවෙන් නවාතැන් ගන්න පුළුවන්.

වෙල් යායක් අද්දර නිස්කලංක පරිසරයක තියෙන, #හික්කඩුවේ #හොදම_Reviews තියෙන Villa වලින් එකක් තමයි මේක…🍃🌾

⭕ PACKAGE DETAILS –

▪️ Entire villa package ,

• 02 Bed rooms -Rs 13,000

•03 Bed rooms -Rs 15,000

• 04 Bed rooms –                                                              °                     (A)- Rs17,000                                      °                     (B)- Rs19000

• 05 Bed rooms- RS 21,000

▪️One bedroom Villa Package (Weekdays Only)- Rs.5500

FOLLOW THIS LINK TO VIEW OUR PACKAGES (WhatsApp Link) :

https://wa.me/94761007686

#හික්කඩුවේන් මේච්චර අඩුවට විලා එකක් නම් හිතන්නවත් බෑ  😍

*📌Villa_Cinnamoon_castle_ _Hikkaduwa*

📍Location https://maps.app.goo.gl/Jvj6V4z3XuaZgb5M8

*⭕Facilities*

✅5 Comfortable Bedrooms 🛏️

✅ 2 living area 🛋️

✅ 1 dining area, 🪑

✅ 2 Bathroom (Hot water in the bathroom)🛁

✅Fully equipped kitchen, fridge 🍽️

✅ Overall covered balcony area

✅Calm Environment

✅ Safety Parking space

ඔයාලට අපේ කිචන් එක Use කරලා කෑම හඳාගන්න පුලුවන්… 🫕☺️

ඒහේමත් නැත්තන් කෑම බීම වෙනම Arranged කරගන්න පුලුවන්.  🍝🍜

මෙහෙ ආවොත්,

📍 හික්කඩුව Beach (Galas boat ride,Surfing)

📍 Galle Fort                                                           📍 Hikkaduwa Lake Kayaking

📍 ️උණවටුන Jungle beach

📍 මාදු ගගේ boat Safari

📍 Japanese peace Temple

📍 තාල්පේ

📍 sea turtle Beach

📍 ️,සිනිගම දේවාලය

📍අකුරල beach වගේ Location ගොඩකට මෙතන ඉදන් ඉක්මන්ටම යන්න පුලුවන්.

Night stay වලට අමතරව

ඔයලට මේ place එක Birthday parties, Get-togethers, small functions වගේ අවස්ථා වලටත් Arrange කරගන්න පුළුවන්…

Weekend /Long weekend/ University vacation වලට Down South යන්න නම් Plan කරන්නේ දැන්ම ඔයාලගෙ දවසත් වෙන් කරගන්න.

For more information on bookings ☎️📱

☎ Call for reservation  :(+94)761007686/ (+94)702546028

T&C Applied.

#Cinnamoon_castle_villa  #Hikkaduwa #villa #travelling

#Galle #longweekend #visitgalle #downsouth   #hikkaduwabeach #hikkaduwasrilanka     #gallesrilanka #gallefort

#GalleVilla    #GalleGetaway #HolidayInSriLanka #GalleTown  #GroupGetaway #BudgetTravel #SriLanka #TravelSriLanka #HolidayAccommodation #peaceful_Location   #RelaxInGalle #unawatuna #maduriver

ID: 66877
Published: May 8, 2025
Views: 81
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve