අනුරාධපුරින් නවාතැන් පහසුකම්
Villa Aliyah
(A/C Family Room 5 Person Sleep) 10,000/-
Including Breakfast
(Non A/C Family Room 5 Person)
6000/-
අනුරාධපුර වන්දනා ගමන් සහ විනෝද චාරිකා එන අය සදහා නැවතීමට අනුරාධපුර පූජා නගරය තුල සියලු පහසුකම් වලින් සමන්විත විශ්වාසනීය සහ ආරක්ෂා කාරී, පිරිසිදු, සුවපහසු නිදහස් වටපිටාවකින් යුත් විලා එකක් ඇත.
(කිරි ආහාර සකස් කර ගැනීමට ඔබට අවශ්‍ය පහසුකම් අප විසින් ලබා දෙනු ලැබේ.)
උදේ-දවල්-රාත්‍රී ආහාර ඔබට අවශ්‍ය නම් අපගෙන් ලබාගත හැකියාව
(වයුසමන කරන ලද කමර )
☎️ 077-1587072 (WhatsApp)
(විමසීම්)
සමාධි පිළිමයට, අභයගිරි චෛත්‍යයට,
කුට්ටම් පොකුණට
මිනිත්තු 3
ජය ශ්‍රී මහා බෝධියට, රුවන්වැලි මහා සෑයට
ජේතවනාරාමය, ථූපාරාමය
මිනිත්තු 5