Valuable land for sale in bibile mahiyangna road
බිබිල මහියංගන පාරේ වෑගම පන්සලට මදක් නුදුරින් අගනා ඉඩමක් විකිනීමට ඇත.විදුලිය පිරිසිදු ලිං ජලය ඇත.සින්නක්කර ඔප්පු.පර්චස් 40කි. පර්චස් 40ම ගම්මිරිස් වගාකොට කප්පාදු කර ඇත.දැනට ගම්මිරිස් අස්ස්වැන්න ලබාගනී. නිස්කලංක සිසිල් පරිසරයක පිහිටා ඇත.මහියංගනය පාරට මීටර් 50යි. ප්‍රධාන මාර්ගයට එක් ඉඩමක් පිටුපසින් ඇත.අඩි 10ක පොදු පාරක් ඉඩමටම ඇත.පර්චස් 40ම ලක්ශ 26කි. ඉඩම පරික්ශාවෙන් පසු මිලගනන් වෙනසක් කරගත හැක. ඉක්මනින් විකිනේ.අමතන්න
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”