valuable land for sale

Rs.8,395,000
Gampaha
Nittabuwa
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 23.03Perch

නිට්ටඹුව නාපාගොඩ සමගි මාවතේ  ප්‍රාදේශීය සභා පාරට  මුහුණලා ඇති සියලු පහසුකම් සහිත

පර්චස් 23.03 අගනා ඉඩමකි.

ස්වාභාවික විපත් රහිතයි, නළ ජලය/විදුලිය ඉඩම අසලින්ම / වැට මායිම් සහිතයි. සින්නක්කර නිරවුල් ඔප්පු , තැනිතලා ඉඩම

රජයේ නිලධාරීන්  සහ වැදගත් අසල්වැසියන් පිරිසක් ජීවත්වන සාමකාමී වටපිටාවක් සහිත ඉතා නිසංසල පරිසරයකි.

නිට්ටඹුව නගරයට 1 km, කොළඹ නුවර පාරට  250 M ,

පදිංචියට, ව්‍යාපාරික ස්ථානයකට , වගා කටයුතු  සදහා  හෝ    අනාගත ආයෝජනයකට  සුදුසුයි.

පොලිසිය,පාසැල්,බැංකු,රෝහල්,සුපර් මාර්කට් කෙටි දුරක පිහිටා ඇත

නිට්ටඹුව පොලිස් ස්ථානයට ½ Km

Thilakawardhana Textile , Nihal Fashion, Nolimit, Nihal Super Center , Cargills Food City, Wikrama Super Centre   1 km

Negombo South International School, British way English Academy,

Nittambuwa Buddhist Collage, රෝමානු කතෝලික විදුහල,

Saripuththa Buddhist centre 1km ,  Siyana Teaching Traning College  Km 2 1/2

Sangabodhi National College 11\2 km , රන්පොකුණගම විදුහලට, Lyceum International School 15min

Sirisada Private Hospital ,  Wimalasooriya Hospital 1 km

වතුපිටිවල මූලික රෝහලට 3km,

Fitness Centers,

මීරිගම අධිවේගී පිවිසුමට  15  Minutes කටුනායක ගුවන්තොටුපොළට – 25 Minutes

ඉතා නිදහස් පරිසරයක ඇති මෙම ඉඩම දැනට පවතින මිලට වඩා අඩු මිලකට විකිනීමට බලාපොරොත්තු වන අතර බැංකු ණය පහසුකම් වුවද  ලබාගත හැක.මුලු ඉඩමම හෝ කැබලි 2කට (එකවර) විකිනීමට  බලාපොරොත්තුවේ

RS: 365 per perch [ Negotiable]

071 0474839

                                              

 

 

 

 

ID: 67849
Published: May 17, 2025
Views: 94
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve