Two storied building for sale in Kadawatha

Rs.18,000,000
Gampaha
Kadawatha
Property Size: 550.00 ft²
Property Type: Commercial Property
Property Type: Mixed Use (Commercial & Residential)
Land Size (Perches): 2.49Perch
Year Built: 2018

Very precious 2.49 pearches land with two story  commercial building with electricity and water facing colombo kandy main road, on sale for Rs. 18.1M.

First floor; 300 square feet

Second floor;300   square feet  with seperate entrance.  as well 300m for kadawatha  highway and 1km for kadawatha

Contact : Ganga 074-107-5546

ඇල්දෙණිය , කඩවත

නුවර-කොළඹ ප්‍රධාන පාරට මුහුණලා  පිහිටි සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ කඩ කාමර දෙකකින් යුත්  දෙමහල් ගොඩනැගිල්ලකින් යුත් පර්චස් 2.49  අගනා බිම් කොටස විකිණීමට ඇත. බිම් මහල ආසන්න වශයෙන් වර්ග අඩි  300 සහ  උඩු මහලත් ආසන්න වශයෙන් වර්ග අඩි 300 යුක්තය. උඩු මහලට වෙනම පිවිසුමකී.

කඩවතට 1km ක දුරද

කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 300m ක දුරකින් යුක්තය.

වැඩි විස්තර අමතන්න.

ලක්ෂ 181

Negotiable

Contact: ගංගා

074-107-5546

ID: 35000
Published: July 23, 2024
Views: 200
074 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve