two-storey house located on Dambahena Road, Maharagama, close to Colombo.
235 laks negotiable
Ref no=Mi 0003997
(Home Lanka page)
Suranga
☎️0767817180
කොළඹට සමීප මහරගම දඹහේන පාරේ පිහිටි දෙමහල් නිවසක් ඉක්මනින් විකිනීමට ඇත.
🔴 ලක්ෂ 235 යි මිල ගණන් සාකච්චා කර ගත හැක .
🔴පහල මහල:-කාමර 3,සාලය, kitchen, toilet,
🔴දෙවන මහල:-කාමර 2,සාලය,washroom, toilet
🔴 Totally 5 bedrooms
🔴Kitchen 2 – ඇතුළත සහ පිටත
🔴Washroom 2 – ඇතුළත සහ පිටත
🔴Toilets 2 – ඇතුළත
🔴තනි වාහනයක් නැවතිමට ඉඩ ඇත
🔴පර්චස් 7.6
🔴ඇතුලතින් සහ පිටතින් පඩිපෙල් දමා ඇත
🔴 Living room
🔴 Balcony
🔴house size 2250.00 sq.ft.
🔴තාප්ප ඉදිකර ගෙට්ටු සහිත
🔴නිස්කලංක වටපිටාව
🔴නිරවුල් ඔප්පු
🎯මහරගම නගරයට 1.5km
🎯 බත්තරමුල්ලට 6 km
🎯 කොට්ටාවට 5 km
🎯කොළඹට 16km
🎯මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට 6km
🎯ජයවර්ධනපුර රෝහලට 2.5 km
🎯ගමනාගමන පහසුකම් ඇත
🔴සාදාරණ මිලකට දෙනු ලැබේ. පැමිණ මිල වෙනසක් කරගත හැක.
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180