අඩක්පමණ නිමකරන ලද නව නිවාසයක්. හොරණ මහරගම, කොට්ටාව මොරගහහේන, තලගල කොට්ටාව යන බස් මාර්ග පිහිටා ඇත.මුලුතැන්ගෙය, නිදන කාමරය, නිම කර ඇත. වැඩි විස්තර 0764370282, 0711766893