Home Search Results Lands Bare Land Spacious Land for Sale – Ideal for Investment in Kuruwita

Spacious Land for Sale – Ideal for Investment in Kuruwita

Rs.6,500,000
Ratnapura
Kuruwita
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 60.00Perch
0.38 ac

රත්නපුර කුරුවිට ප්‍රදේශයේ අගනා බිම් කොටසක් ඇත.

මෙහි,

තෙකලා විදුලිය බලය

ජලය මැනවින් ඇත.

නිවසක් සෑදීමට මැනවින් ගැලපෙන සේම කුරුවිට නගරයට 1km පමණ දුරින් පිහිටා ඇත.දිනපතා බස් ගමන් කරන අතර අවශ්‍ය  කෙනෙකුට පතල් කර්මාන්තය සඳහාද භාවිතා කළ හැක. කොටස් වශයෙන්ද මිළදී ගත හැක.මිළ ගණන් සාකච්ඡා කළ හැක.පහත අංකයට අමතා හෝ වට්ස්අප් කර තොරතුරු ලබා ගන්න. 0741717564 / 0701214362

 

There is a valuable piece of land in the Kuruwita area of ​​Ratnapura.

Here,

there is three – phase electricity and

water.

It is well suited for building a house and is located about 1km from Kuruwita town. There is a daily bus service and if someone wants it, it can also be used for mining. It can also be purchased in parts. Prices can be negotiated. Call or WhatsApp the number below for more informations. 0741717564 / 0701214362

ID: 62492
Published: April 1, 2025
Views: 117
074 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve