Sithumina Guest House Diyathalawa
සුන්දර දියතලාවේ සංචාරයට පැමිණෙන ඔබට නැරඹීමට හා විනෝද වීමට .
foxheel ධාවන පථයට විනාඩි 5 යි.
adisam විනාඩි 25
lipton seat පැයයි.
හපුතලේ view point,
️පොරවගල view point
රාවණා ️ඇල්ල
️පුංචි සිරීපාදය
️ඇල්ල
️Nine arch ආරුක්කු 9 පාලම
️ඇල්ල රොක්
️දුන්හිද ඇල්ල ට පැය1 1/2
️දියළුම ඇල්ලට පැය 1 1/2
A perfect accommodation like never before for your next vacation..!
The state
surrounded by beautiful rolling hills.
Quiet surroundings. Evergreen environment surrounded by tea plantations
Modern resort with a creative
kitchen and 5 rooms
(3 family room with 5 tribble beds + 3 double bed,
4 bathrooms (with hot water facility).
ඔයාලගේ අවශ්‍යය තාවය මත මුලු Bungalow එකම රැ.17500/= (5 Room) මුදලකට ලබා ගත හැකි වේ….
මීට අමතරව අප සතුව පැකෙජස් ඇත…..එහිදී දුම්රියෙන් පැමිනෙන ඔබට එතන් සිට නොමිලේ ප්‍රවහාන පහාසුකම් ද ඇතුලුව දියතලාව ඇල්ල බන්ඩාරවෙල,හපුතලේ තැන් කිහිපයක් නැරබිමට හා කෑමද(Bbq)…අප විසින් සපයයි…මේකේදි එක් අයකුගෙන් Rs 7500/= ක මුදලක් අය කරගැනිමට සිදුවේ….(අවමය හතක් වත් සිටිය යුතු වේ)
2 Days package ekak available,එකෙදි Bbq night එක ඇතුලුව…රාත්‍රි ගිනිමැල ඇතුලුව දවස් දෙක තුල ප්‍රදේශ කිහිපයක එක්කන් යැමද….මේ සදහා 13400/=ක් ද වේ….
ඒ අතරම උපන්දින පාටි,මතක සැමරැම් වැනි දෑ Plain කර ඔබට අවශය පරිදි සැරසිරිලි කර නිර්මාණය කිරිමට අපි කටයුතු කරන්නේමු…..
වැඩි විස්තර සදහා,
0572229799
0782618613
0718141740
Wats app-0782618613