Seven Panorama
කපල් එකටම #රු_3000කට අලුත්ම අලුත් බජට් #Hotel එකක් දැන් #නුවරින්😱🤩💚👌
මේ Seven Panorama ❤️
360°දර්ශන තලයක View එකත් එක්ක, නිදහස් වටපිටාවක් හා නිස්කලංක පරිසරයක් තියෙන couples වලට, යාලුවෝ සෙට් එකට වගේම Family වලට උනත් නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේ.
⭕ Package Details
✅ LKR 3000/- Day Use Per Couple
✅ LKR 5000/- Night Use Per Couple
✅ Couple Dayouting Packages Starting From LKR 3000/-
✅ LKR 8000/- Family Room (5 Pax)
✅ LKR 50,000/- Full Resort (30 Pax Max)
⭕ Facilities
✅ A/C & non A/C Comfortable Bedrooms
✅ Attached bathroom
✅ Hot water Facility
✅ Opan warenda
✅ Safely parking Facility
✅ Fully Equipped Kitchen
ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන් නැත්තන් ඔයාලටම උනත් හදාගන්න Fully Equipped kitchen පහසුකම් තියෙනවා.
මෙහෙ ආවොත්,
📌️ Dalada maligawa (4 km)
📌️ Bahirawa kanda (5km)
📌️ Hanthana Birds park (8km)
📌️ Sandagiri seya (8km)
📌️ Kandy View point (5km)
📌️ Peradeniya Botanical garden (3km)
📌️ Nelligala
📌️ Ranawana Temple, වගේ locations ගොඩක් බලන්න පුලුවන්.
දළදා මාලිගාවට යන අයට කිරි ආහාර වගේම කුඩා දරුවන්ට ආහාර මුදල් අය කිරීමකින් තොරව ඔයාලට සකසා ගන්න පුලුවන්
තව ඔයාලාට අවශ්‍යනම් Office Party, Meeting, Bathday Party වගේ ඒවත් මෙහෙ Arrange කරගන්න පුලුවන්🥳
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0775593140
Whatsapp : wa.me/+94775593140