Home Search Results Seven Kandy Hills

Seven Kandy Hills

Meekanuwa Rd, Ampitiya
Rs.3,000
Kandy
Kandy City

Seven Kandy Hills

එක්කෙනකුට රු. 1500කට Kandy වලින් සුපිරි Couple Dayouting එකක් යන්න පුලුවන් නිඳහස් තැනක්..  👩‍❤️‍👨 Night එකක් ඉන්නවනම් දෙන්නටම රු. 4,500යි..😍 දළදා මාළිගාවට 1.5Km යි.

මේ Seven Kandy Hills @Kandy

නිදහස් වටපිටාවක, ලස්සන View එකක් එකක් තියෙන තියෙන සුපිරි තැනක් තමයි මේ. Couples වලට වගේම Family වලටත් නිදහසේ ඉන්න පුලුවන්.. සුහදශීලි සේවාවක් වගේම, Kandy වල හොදම Reviews තියෙන්න Hotel එකක් තමයි මේ.

▶️ Package Details

✅ LKR 3,000/- Day Use Per Couple

✅ LKR 4,500/- Night Use Per Couple

✅ Couple Dayouting Packages Starting

From LKR 3,000/-

✅ LKR 7,500/- Family Room (4 Pax)

✅ LKR 40,000/- Full Resort (20 Pax Max)

⏺️ Facilities

✅ Comfortable Bedrooms

✅ Attached bathroom

✅ Hot water Facility

✅ Tv Facility

✅ Balcony

✅ Opan warenda

✅ Safely parking Facility

✅ BBQ Facility

✅ Fully Equipped Kitchen

ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන් නැත්තන් ඔයාලටම උනත් හදාගන්න Fully Equipped kitchen පහසුකම් තියෙනවා.❤👌

දළදා මාලිගාවට යන අයට කිරි ආහාර වගේම කුඩා දරුවන්ට ආහාර මුදල් අය කිරීමකින් තොරව ඔයාලට සකසා ගන්න පුලුවන් ❤

මෙතනට ආවොත්,

📌️ Dalada maligawa (1.5km)

📌️ Bahirawa kanda

📌️ Hanthana Birds park (7km)

📌️ Sandagiri seya (6km)

📌️ Kandy View point (3km)

📌️ Peradeniya Botanical garden

📌️ Nelligala

📌️ Ranawana Temple, වගේ locations ගොඩක් බලන්න පුලුවන්, ඒ වගේම නුවර ඕනම තැනකට Travel කරන්න Scooter එකක් උනත් මෙයාලගෙන් Rent එකට ගන්න පුලුවන්🛵

තව ඔයාලාට අවශ්‍යනම් Office Party, Meeting, Bathday Party වගේ ඒවත් මෙහෙ Arrange කරගන්න පුලුවන්🥳

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

📞 0764093555 (Whatsapp)

📞 0701299450

📞 0812121015

Phone Number(LK): +94701,299,450
ID: 31377
Published: May 13, 2024
Views: 98
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve