Home Search Results Seven Kandy Hills Kandy

Seven Kandy Hills Kandy

Kandy
Kandy City

Seven Kandy Hills Kandy

කපල් එකටම රු3000 කට සුන්දර නුවරින් නවතින්න ලස්සන Hotel එකක් ☺☘️🌺😱🏞️

මේ Seven Kandy Hills Kandy ❤️

ශ්‍රි දළදා මාලිගාව ඇතුලු #නුවර බලන්න එන ඔයාලට නතර වෙන්න පුලුවන් බජට් Place එකක් තමයි මේක.😍

නිදහස් වටපිටාවක් හා නිස්කලංක පරිසරයක් තියෙන couples වලට වගේම Family වලට එහෙම නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේ.🥰

⭕ Package Details

✅ LKR 3,000/- Day Use Per Couple

✅ LKR 4,500/- Night Use Per Couple

✅ Couple Dayouting Packages

Starting From LKR 3,000/-

✅ LKR 7,500/- Family Room (4 Pax)

✅ LKR 40,000/- Full Resort (20 Pax Max)

⭕ Facilities

✅ Comfortable A/C & Non A/C Bedrooms

✅ Attached bathroom

✅ Hot water Facility

✅ Tv Facility

✅ Balcony

✅ Opan warenda

✅ Safely parking Facility

✅ BBQ Facility

✅ Fully Equipped Kitchen

ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන් නැත්තන් ඔයාලටම උනත් හදාගන්න Fully Equipped kitchen පහසුකම් තියෙනවා.❤👌

දළදා මාලිගාවට යන අයට කිරි ආහාර වගේම කුඩා දරුවන්ට ආහාර මුදල් අය කිරීමකින් තොරව ඔයාලට සකසා ගන්න පුලුවන් ❤

මෙතනට ආවොත්,

📌️ Dalada maligawa (1.5km)

📌️ Bahirawa kanda

📌️ Hanthana Birds park (7km)

📌️ Sandagiri seya (6km)

📌️ Kandy View point (3km)

📌️ Peradeniya Botanical garden

📌️ Nelligala

📌️ Ranawana Temple, වගේ locations ගොඩක් බලන්න පුලුවන්, ඒ වගේම නුවර ඕනම තැනකට Travel කරන්න Scooter එකක් උනත් මෙයාලගෙන් Rent එකට ගන්න පුලුවන්🛵

තව ඔයාලාට අවශ්‍යනම් Office Party, Meeting, Bathday Party වගේ ඒවත් මෙහෙ Arrange කරගන්න පුලුවන්🥳

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

📞 0764093555 (Whatsapp)

📞 0701299450

📞 0812121015

📱 Whatsapp : wa.me/+94764093555

Phone Number(LK): +94764,093,555
ID: 45728
Published: November 14, 2024
Views: 102
764 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve