Home Search Results Annexe/Rooms Rooms / Apartment Opposite Kelaniya Campus Girls / Ladies Only

Rooms / Apartment Opposite Kelaniya Campus Girls / Ladies Only

Gampaha
Kelaniya
Property Size: 500.00 ft²
Property Type: Annexe/Rooms
Bedrooms: 2
Year Built: 1997

This house is open from July 2023 for female university students only, located in sir francis Mawatha, within three minutes from Kelaniya University and the main road from Colombo to Kandy.

A very good opportunity for Kelaniya University students, with a free environment to carry out their studies properly, well-furnished large living room with two rooms, very nice pantry room, modern style kitchen, four girls with full security downstairs. This house, which can accommodate up to five people, has been open since July. The Kelaniya students who are currently studying in this house are successfully leaving after completing their education for the last four years, which is a very special opportunity for the students who are eligible for the university education which will start from July. Apply as a group of students with their parents or guardians.

If there are four students, the rent is Rs. 15,000 per person and if there are five female students, the rent is Rs. 12,000 per person. An advance payment of two months is required from each student.

The house is very well built with high walls all around with a secure main gate and an old lady’s help.

Ajantha 0774477353

Shantha +64211432697 (What’s up)

ලණිය ි විශ්වවිද්‍යාලයට සහ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට විනාඩි තුනකින් ළඟා විය හැකි sir francis මාවතේ පිහිටා ඇති මනා ආරක්ෂාවක් සහිතව පිහිටා ඇති මෙම නිවස විශ්වවිද්‍යාල සිසුවියන් සඳහා පමණක් ජූලි මස 2023 සිට විවෘතව ඇත

Kelaniya විශ්ව විද්‍යාල සිසුන් සඳහා ඉතාමත්ම අනගි අවස්ථාවක්, නිදහස් පරිසරය සමග තම අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගෙන යාම සඳහා අවශ්‍ය තරම් ඉඩකඩ ඇති මනාව සැකසූ විශාල සාලයක් සමඟ කාමර දෙකක් සහිත ඉතා අනගි pantry කාමරයක් සමග නවීන පන්නයේ කුස්සියක් සමග පහත මාලයේ සම්පූර්ණ ආරක්ෂාව සහිත ගැහැනු ළමයි හතර දෙනෙක් හෝ පස්දෙනෙකුට නැවතිය හැකි මෙම නිවස ජූලි මස සිට විවෘතව ඇත. දැනට මෙම නිවසේ අධ්‍යාපනය හදාරන කැලණිය ි සිසුවියන් පසුගිය අවුරුදු හතරක් අධ්‍යාපනය නිමා කොට සාර්ථකව පිටවී යනු ලබයි, ජූලි මස සිට අලුතින් ඇරඹෙන vශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ඇති සිසුවියන් හට ලැබෙන ඉතාමත් අනගි අවස්ථාවකි. සිසුවියන් කණ්ඩායමක් ලෙස තම දෙමව්පියන් හෝ භාරකරුවන් සමඟ අයදුම් කරන්න.

සිසුන් හතර දෙනෙක් නම් එක් අයෙකුගේ කුලිය වන්නේ රුපියල් 15,000 වන අතර සිසුවියන් පස්දෙනෙක් නම් එක් අයෙකුගේ කුලිය වන්නේ රුපියල් 12,000 කි. සෑම සිසුවියකගෙන් මාස දෙකක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ.

මෙම නිවස ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස වටේටම උස තාප්ප යන්ගෙන් සැකසුණු ආරක්ෂාකාරී ්‍රධාන ගේට්ටුව සහිත වැඩිහිටි කාන්තාවක්ගේ උප කාරයන්ගෙන් සැකසී ඇත.

විමසීම්- Ajantha 0774477353

Shantha +64211432697 (What’s up)

Phone Number(LK): +94774,477,353
24 hour security
Kitchen
ID: 19409
Published: July 15, 2023
Views: 113
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve