Home Search Results RITIGALA Foothills

RITIGALA Foothills

Habarana
Anuradhapura
Habarana

RITIGALA Foothills

A gateway to EXPERIENCE and CONNECT with Nature, History, Culture and Spirituality…….

රිටිගල කන්ද පාමුල ඉතාම ලස්සන තැනක තමයි RITIGALA foothills පිහිටලා තියෙන්නේ. AC කරපු cabana එකකුයි AC කරපු bungalow එකකුයි තියෙනවා. අට දෙනෙකුට පහසුවෙන් ඉන්න පුළුවන්. Tent වල ඉන්න ආසනම් ඒ පහසුකමත් තියනවා.

RITIGALA foothills වල ඉඳන් ඔයාට……….

* රිටිගල කන්දේ පුරාණ නටබුන් බලන්න. රිටිගල ආරණ්‍යයට යන්න, ලබුනෝරුව ආරණ්‍යයට යන්න පුළුවන්.

* Elephant safari යන්න පුළුවන්.  ඔයා lucky නම් අපේ තැන ඉඳන්ම අලි බලන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපේ location එක වටේ අලි සැරිසරනවා. (අලි වැට තියෙන නිසා අපේ තැන ආරක්ෂිතයි, ඒ ගැන බයවෙන්න දෙයක් නෑ)

* සීගිරියට, පිදුරංගලට, දඹුල්ලට, ඉබ්බන්කටුවට, කලා වැවට, අවුකනට යන්න පුලුවන්.

* අනුරාධපුරයට, පොළොන්නරුවට, Trinco වලට දවසින් ගිහින් එන්න පුළුවන්.

* හොරිවිල වෙද මහත්මයා, welding වෙද මහත්මයාගෙන් ප්‍රතිකාර ගන්න අවශ්‍ය අයට ඒ වෙද මැදුරු ඉතාම ළඟයි.

* ලගපාත හැංගිච්ච ඉතාම ලස්සන වැව් දහයක් විතර තියෙනවා. ඒවට යන්නත් පුළුවන්, ඒ එක වැවකින් නාන්නත් පුළුවන්, ගමේ කෑම ටිකක් කාලා විනෝද වෙන්නත් පුළුවන්.

* පරිසරයට ආදරය කරන ස්වභාව සෞන්දර්ය විඳීමට ආස කරන අයට, පොත් ලියන, කවි ලියන, චිත්‍ර අඳින අයට, ඒකාකාරී ජීවිතයෙන් මිදිලා නිදහසේ ඉන්න ඕන අයට, බාහිර ලෝකයෙන් මිදිලා තමන්ගේ ප්‍රියතමයන් සමග සැඟවිලා ඉන්න ඕන අයට (එතන උපරිම privacy තියෙනවා), භාවනා කරන්න යෝගා කරන්න ආස අයට (ඒකට වෙනමම තැනක් තියෙනවා) රාත්‍රී අහසේ සුන්දරත්වය විඳීමට කැමති අයට RITIGALA foothills  තමයි ගැලපෙනම තැන.

රිටිගල කියන්නේ nature එකත් එක්ක blend වෙලා පුදුම feeling එකක් දෙන තැනක්. ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඒක විඳින්න නම් ඔයාලා රිටිගලට එන්නම ඕනේ……..

වැඩි විස්තර දැනගන්න ඕනෙනම් call කරන්න, නැත්නම් WhatsApp කරන්න.

0767578159

Ritigala Foothills – A Gateway to Experience and Connect with Nature, History, Culture, and Spirituality…

Ritigala Foothills is situated in a stunning location at the base of Ritigala mountain. It offers an air-conditioned cabana and an air-conditioned bungalow accommodating up to eight people. Tent seating is also available for added convenience.

Activities at Ritigala Foothills include:

• Explore the ancient ruins of Ritigala mountain and visit Ritigala and Labunoruwa Aaranya.

• Enjoy an elephant safari. If you are lucky, you may even spot elephants from our premises itself. (Our location is secured with elephant fences, ensuring safety. Therefore, nothing to worry about that)

• Visit Sigiriya, Pidurangala, Dambulla, Ibbankatuwa, Kala Wewa, and Aukana.

• Take day trips to Anuradhapura, Polonnaruwa, and Trincomalee.

• Nearby are renowned practitioners Horivila Vedamahathmaya and “Welding” Vedamahathmaya for traditional treatments.

• Discover around ten beautiful hidden lakes in the vicinity, perfect for bathing in one of them and enjoying traditional village cuisine.

• Ideal for nature enthusiasts, writers, poets, painters, couples seeking privacy, meditation, and yoga practitioners (there’s a dedicated space). After a fulfilling day, gaze at the breathtaking night sky, especially during the dark of the moon when the absence of city lights offers unparalleled views of the universe.

Ritigala seamlessly blends with nature, offering an indescribable sense of wonder. Experience it firsthand at Ritigala…

For more information, please call or WhatsApp: 0767578159

Phone Number(LK): +94767,578,159
ID: 35366
Published: August 2, 2024
Views: 132
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve