රත්නපුර,කහවත්ත නගර සීමාවේ සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි ඉදි කරමින් පවතින වර්.අඩි 6450 ක උත්සව ශාලාවක්, ඉදි කරමින් පවතින වර්.අඩි 650 බැගින් වූ cottages 5 ක් සමඟ අක්කර 5 ක තේ වගාවක් සහිත ඉඩමක් විකිණීමට ඇත. සියලු සැලසුම් රාජ්ය හා පලාත් පාලන ආයතන අනුමැතිය සහිතයි.
බැංකු ණය ලබා ගැනීමේ හැකියාව ඇත.
මිල රු.52,500,000/-
Ratnapura, Kahawatta city limits, 6450 sq.ft event hall under construction, 5 cottages of 650 sq.ft each under construction and 5 acres of tea plantation land for sale. All plans are subject to state and local government approval.
Bank loans are available..
Price is Rs.52,500,000/-
🏡Design Excellence 🏡
Call,WhatsApp-0777845844